Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මට දැනට මාස තුනක සිට ඔසප් වීම සිදු වුණේ නෑ. මම දරුවෙක් බලා බලාපොරොත්තුවෙන් සිටිනවා.නමුත් දැනට ඔසප් වීම නතර වී ඇති අතර එය නැවත සාමාන්‍ය කරගන්නේ කෙසේද

අසන ලද්දේ: හර*** · වයස 31 · 1053 views

පිළිතුර

මේ සඳහා ප්‍රතිකාර ලබා ගත හැකියි. වෙෙද්‍ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න.