ශුක්රාණු ගණන අඩු නම් හෝමෝන එන්නතෙන් වැඩි වෙනවද?
Can a hormone injection raise a low sperm count?
docter api viwaha wela 3years wenawa lagadi dana gaththe husband ge sperm count eka thibiya uthu pramanayata wada 1/2 pamana adu bawa docter kiuwa Testosterone injection karanna one kiyala me magin count eke wadi wimak sidu weda apita iui kirimata hakiyawak thibeda..
හෝමෝන ප්රතිකාර එතරම් සාර්ථක නැහැ. IUI වැනි ප්රතිකාර ක්රමයකට යොමුවීම වඩා සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?