Skip to main content
ප්‍රශ්නය

21 වෙනි දවසේ ප්‍රොජෙස්ටරෝන් 10.37ක් නම් සාමාන්‍යද?

Is a day-21 progesterone of 10.37 normal?

dr mata danaganna oni pregnancy 1 wenna day 21 progesterone level eka keeyak thiyenna onida mage 10.37 thibuna

අසන ලද්දේ: am*** · වයස 28

මෙය සාමාන්‍යයි. නමුත් ඉන් ගැබ් ගෙන අැති දැයි සැක කරන්න බැහැ.