IVF ක්‍රමයට දරුවෙක් හදන්න කොපමණ මුදලක් යනවද?
How much does IVF cost on average?
doctor mama marry karala 10 yrs wenawa.tama daruwo ne. mama test godak kala. mata nala daru upathak kara ganna nam cost eka godak yanawada.pls tell me avarage cost of ivf. thanks
මෙය සිදු කරන ආයතනය සහ වෙෙද්‍ය වරයා අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 6ක් පමණ වැය වෙනවා.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?