නම: K *** | වයස: 34
මගේ ගර්භාශයේ 2012දි ප්ල්‍ය්බොය්ඩ් ගෙඩි මයොමැක්ටමියක් මගින් ඉවත් කලා.2013දි අපට බබෙක් ලැබුන 2017-7මාසෙදි ස්කෑන් පරික්ෂාවෙදි අයෙත් ගෙඩි ගොඩක් තියනව කියල මයොමැක්ටමි.කලා. එත් ඩොක්ටර් ඒ අපහසුතා තියන නිසා අයෙත් ස්කෑන් කලාම පොඩි ගෙඩි තියනව මම ලොකු අවදානමකද ඉන්නෙ අයෙ බබාල බලාපොරොත්තු වෙන්න එපාද ගර්භාෂය ඉවත් කරන්න ඕනද
පිළිතුර

නැවත නැවත ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඇති වෙන නිසා ඔබට ගර්භාෂ්‍ය ඉවත් කිරීමට සිදු වෙන්න පුළුවන්. නැවත ගැබ් ගැනිමට සුදුසු දැයි ඔබේ සැත්කම සිදුකල වෛද්‍ය වරයා හමුවී දැන ගන්න. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sh *** | වයස: 30
Dr. Is it good to eat dates during pregnancy (3 months). My BMI is bit high. My dr asked me to not to eat sweets as it may leads to diabetics.
පිළිතුර

Yes. It is better to avoid sweets because you are at risk of developing diabetes. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ma *** | වයස: 29
HSG test eka sadaha kopamana mudalak weya wenawada? Candid v 6 bavithaya athara thura mema test eka kalata kamak nedda?
පිළිතුර

ආසාදන තත්වයක් තිබියදී මෙම පරීක්ෂණය සිදු කිරීම සුදුසු නැහැ. වැය වෙන මුදල ආයතනය අනුව වෙනස් වෙනව. ඒ ගැන රෝහලෙන් අසා දැන ගන්න. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ad *** | වයස: 35
Dr mama 35 Pap test Kara eke gataluwak Atti bawa sadan Kara meya pilica thathwayakda
පිළිතුර

වාර්තාව පරීක්ෂා කිරීමෙන් තොරව මෙයට පිළිතුරු ලබා දීම අපහසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ni *** | වයස: 29
Doktor mage yoni margaya ita wishalai a nisa mage mahathtaya wenath sabadata at I karagena tiyenawa.mata mega manasika wadayak.doctor meya sethkamakin kuda karagata hakida.
පිළිතුර

මෙය සැත්කමක් මගින් නිවැරදි කිරීමට හැකියාව තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]