Skip to main content
ප්‍රශ්නය

දරු ගැබේ වර්ධනය නැවතෙන්නේ ඇයි?

Why does a pregnancy stop growing?

Doctor mama pregnant Welsh sathi10.vog doctor kiwwa babage wardanaya madi kiyala.eka ewath karanna ona kiyala.ehema wenne ayi doctor

අසන ලද්දේ: Se*** · වයස 30

පිහිටි කලලයේ අසාමාන්‍ය තත්ත්වයක් නිසා බොහෝ විට මෙවැනි තත්ත්වයක් අැති වෙන්නෙ. නැවත එසේ වීමට අැති ඉඩ කඩ අඩුයි