Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරනවද නැද්ද කියා දැනගන්නේ කොහොමද?

How do you know whether you are ovulating?

dimba moranawada nadda kyl dana ganne kohomada..mage mensas normal..dina 28 - 30 athara hadenawa..eth thama gab gathhe na ne..

අසන ලද්දේ: ch*** · වයස 25

ස්කෑන් පරීක්ෂණයකින් හෝ රුධිර පරීක්ෂණයකින් මේ ගැන දැන ගන්න පුළුවන්. වෙෙද්‍ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න.