නම: ra*** | වයස: 30
ගැටළුව

dr pirimi ayata saru shukranu kopama awshayada daruweku bihi kirimata. mokakda docter count aka adui kiyanne

පිළිතුර


ශුක්‍රාණු ප්‍රමාණය මිලියන 20කට අඩුනම් එය අසාමාන්‍ය ලෙස සලකනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)