Skip to main content
ප්‍රශ්නය

IVF අසාර්ථක වුණොත් කලල ඊළඟ වතාවට තියාගන්න පුළුවන්ද?

Can embryos be kept for a second IVF attempt?

Dr.IVF Treatment ekedi palawei wathawedi sarthaka novunahoth ,deveni sare karaddith dimba pitathata gatha yuthuda? 1 weni whawe ganna dimba idira kalayata thaba ganimata nohakida? e sadaha wenama mudalak gevemata avashyada?

අසන ලද්දේ: ni*** · වයස 29

ඉතිරිවූ කලල නැවත තැන්පත් කිරීමට තබා ගන්න පුළුවන්. එ් සඳහා වැයවෙන වියදම සම්පූර්ණ IVF ප්‍රතිකාරය සඳහා වැයවෙන මුදලට වඩා ඉතා අඩුයි.