Skip to main content
ප්‍රශ්නය

IUI කළාට පස්සේ දින 3ක් එක්වෙන්න කියන්නේ ඇයි?

Why are you told to have sex for three days after IUI?

sir,1)IUI kiremen pasudina sita dina 3k eka digata sambanda wenna kiyanne ai?2) vageston dina 14k athul karanna kiyanne ai?

අසන ලද්දේ: Sa*** · වයස 27

1. 2. මේ උපදෙස් දෙකටම විද්‍යාත්මක පසුබිමක් නැහැ. ඔබේ වෙෙද්‍ය වරයා ගෙන් මේ ගැන වැඩි විස්තර දැනගන්න