මාස 3කින් ගැබ් ගත්තේ නැත්නම් වෛද්‍යවරයෙකු බලන්න ඕනද?
No pregnancy after 3 months of trying — should a doctor be seen?
mn mary krl one year.masa 03ka idan babek balaporotthu wenawa.eth hari giye na.mage mensas normal.gab ganne naththe ai kyl mata prashnayak.vog kenek chanel kala yuthuda..
ඔව්. මෙයට හේතු සොයා බලා අවශ්‍ය පරිදි ප්‍රතිකාර ලබා ගැනීමට වෙෙද්‍ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?