නම: Di *** | වයස: 20
පිළිතුර
ව්‍යායාම කිරීම සහ ආහාර පාලනය මගින් බර අඩුකර ගැනීම අවශ්‍ය වෙනව. එවිට ඔබේ ඔසප් චක්‍රය සාමාන්‍ය බවට පත්වේවි. එසේ නොමැති නම් පමණක් ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ව්‍යායාම කිරීම සහ ආහාර පාලනය මගින් බර අඩුකර ගැනීම අවශ්‍ය වෙනව. එවිට ඔබේ ඔසප් චක්‍රය සාමාන්‍ය බවට පත්වේවි. එසේ නොමැති නම් පමණක් ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔබ දෙදෙනාගේම කිසියම් ගැටළු ඇතිදැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි. පරීක්ෂණ වාර්තා සාමාන්‍ය නම් තව ටික කාලයක් ප්‍රතිකාර වලින් තොරව ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මේ තත්වය ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව. සාමාන්‍ය ප්‍රතිකාර අසාර්ථක නම් මෙය සැත්කමක් මගින් සුව කිරීමට හැකියාව තිබෙනව. <div><a href="http://www.vog.lk/431-vaginismus-sexual-pain.php" title="" target="">http://www.vog.lk/431-vaginismus-sexual-pain.php</a><br></div>
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙම අපහසු කම් අඩු කර ගැනීම සඳහා ඖෂධ ලබා ගන්න පුළුවන්. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔබේ රුධිර පරීක්ෂණයක් සිදු කර බැලීම අවශ්‍යයි. බොහෝවිට මින් පලමු දරුවාට හානියක් වෙන්නෙ නැහැ. දෙවන දරුවාට ගැටළුවක් ඇතිවීම වැලැක්වීම සඳහා දරු ප්‍රසූතියෙන් පසු ඔබට නික්ෂේපන ඖෂධයක් ලබා දෙනව.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට