නම: Ch*** | වයස: 26
ගැටළුව

Doctor mage mama pregnant wela dan masa 6i.mage konda dara ganna bari widihata ridenawa.e wagema bade uda kotasa athamwita hira karanawa wage danenawa.me thathwaya awadanamda

පිළිතුර


පරීක්ෂා කිරීමෙන් තොරව මේ ගැන උපදෙස් ලබා දීම අපහසුයි. වෙෙද්‍ය වරයෙක් හමුවී පරීක්ෂා කරවා ගන්න. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)