ගර්භණී කාලයේ කොන්ද දරුණු ලෙස රිදෙන එක අවදානම්ද?
Is severe back pain during pregnancy dangerous?
Doctor mage mama pregnant wela dan masa 6i.mage konda dara ganna bari widihata ridenawa.e wagema bade uda kotasa athamwita hira karanawa wage danenawa.me thathwaya awadanamda
පරීක්ෂා කිරීමෙන් තොරව මේ ගැන උපදෙස් ලබා දීම අපහසුයි. වෙෙද්‍ය වරයෙක් හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
ගැබ් ගත් මුල් සති වල බඩයි කොන්දයි රිදෙන එක ප්‍රශ්නයක්ද?Is tummy and back pain in early pregnancy a problem?
ගැබිනි කාලේ උණ, කැස්ස දවස් ගණනක්, රෝහලේ නතර වෙන්න ඕනෙද?Fever and cough for days in pregnancy: must I be admitted?
ගැබිනි කාලේ පෙකණිය වටේ කැක්කුමක් එන්නේ ඇයි?Why is there pain around the navel in pregnancy?