Skip to main content
ප්‍රශ්නය

ඇඟේ උෂ්ණය වැඩි නම් දරුවෙක් හදන්න බාධාවක්ද?

Does 'body heat' stop you from conceiving?

Docter mage age usnai.danete api marry kerela auruddai.mate age usnekame adukere ganne kremeyak kiyanna

අසන ලද්දේ: Ru*** · වයස 26

ශරීර උෂ්ණත්වය දරු පිළිසිඳ ගැනීමට බලපෑමක් වෙන්නෙ නැහැ.