ප්‍රශ්නය
Thairoksin awushadaya dinapatha bawitha kireema daruwaku pilisida gennima pana weemaya hethuwakda.?
පිළිතුර
නැහැ. තයිරොක්සින් හෝමෝන මට්ටම අඩුවීම දරුඵල ප්‍රමාද වීමට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා වෛද්‍ය උපදෙස් අනුව මෙම ඖෂධය ලබා ගන්න.