Skip to main content
ප්‍රශ්නය

ඔසප් වී දින 2කින් එක්වුණොත් ගැබ් ගැනීම වැළකෙනවද?

Can pregnancy be avoided by having sex just after a period?

Mata dana ganne puluwan de masika osup wimen pasu (dina 2k gatha wemen ) pasu 2 k ekathu unoth anewashya gab ganima sidu wimen walakiya hakide

අසන ලද්දේ: Ni*** · වයස 21

මෙවැනි ක්‍රම මගින් ගැබ් ගැනීම වලක්වා ගැනීම 100%ක් සාර්තක වෙන්නෙ නැහැ.