නම: T. *** | වයස: 23
පිළිතුර
සමහර විට මුල් සති කිහිපය තුළ සිදු වන ගබ්සා වලදී මේ අකාරයට මුත්‍ර පරීක්ෂණය පොසිටිව් වෙන්න පුළුවන්
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

වෛද්‍ය වරයෙක් හමුවී පරීක්ෂා කරවා ගන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
සරු කාලය ඔසප් චක්‍රය අනුව වෙනස් වෙනව. පහත පිටුවෙන් එය ගණනය කර ගන්න පුළුවන්<div><a href="http://www.vog.lk/fertility.php" title="" target="">http://www.vog.lk/fertility.php</a><br></div>
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙම ඔෟෂධ මගින් සැලකිය හැකි වෙනසක් වෙන්නෙ නැහැ.<div>නැවත මසකින් පමණ පරීක්ෂා කර බලන්න. දිගටම මෙම තත්ත්වය පවතී නම් IVF /ICSI ක්‍රමය අවශ්‍ය වෙනව </div>
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔසප් වීම අක්‍රමවත් නිසා ඔබට ගැබ් ගැනීමට ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි. Cholesterol සඳහා ගන්නා ඖෂධ ගර්භණී කාලයේ ගැනීම සුදුසු නැහැ.