නම: ඔබ***� | වයස: 30
ගැටළුව

mage tvs scan report eke right tube shows hydrosalpinx lesa tibe. mata babala na. meka ekata balapanawada. ane pls mata pahadili piliturak denna doctor. treatment karanna onada me tatwayata

පිළිතුර


ඔව්. මේ සඳහා වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)