ඔසප් වීම දවස් ගණන් පමා වෙනවා නම් සරු දවස් දැනගන්නේ කොහොමද?
How to find fertile days when the period is always late?
Doktar mata daruwan dennek innawa aurudu 12. aurudu 3. mage samiya job eka karanne videsa gatawa. masa tunakata sarayak enne. mata aya daruwekta godak asai . kalin balala dennama hadagatte mensas hadilla din dayakin husband niwadu avit. et dan mata peeriad hadenna eka eka dawas walate dawas ganak paraku wenawa ema unama komada saru dawas tiranaya karaganne me dawasai kiyala. giyamase 15 haduna me mase tama na meka mata loku gataluwak please mata udau karanna
ඔසප් වීම අක්‍රමවත් වෙන විට නිවැරදිව සරු කාලය ගණනය කරන්න අපහසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?