ගැබිනියකට හර්පීස් තිබුණොත් දරුවාට බෝ වෙනවද?
Can herpes in pregnancy pass to the baby?
Doctor ,herpice kiyana rogaya waladuna garbani kanthawakage upadina daruwata balapamak wenawada aya koi wageda pahadili kara denna.
දරුවා උපදින අවස්තාවේ හර්පීස් ආසාදනය පැවතුන හොත් පමණක් දරුවාට ප්‍රසූතිය අවස්තාවේ එය බෝ වීමට අවදානමක් තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?