Skip to main content
ප්‍රශ්නය

සුද යාම, කැසීම සහ දුගඳ තියෙනවා නම් ප්‍රතිකාර මොනවද?

Discharge with itching and odour — what treatment is there?

Dn masayak withara wenawa mata suda yanawa.lingendriya kesimakuth thiyenawa.gadakuth enawa mata akata piliyaman denna.doctor kenekta pennanna bayai...

අසන ලද්දේ: Ma*** · වයස 20

වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය වෙනව.