Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ බඩ පොඩියි නම් ප්‍රශ්නයක්ද?

Is a small baby bump during pregnancy a problem?

Doctor man 23 week pregnant kenek..eth doctor mage godak chuti badak tiyenne.mata eka loku 18 week scan eke babage bara tiyenda one ganatama tibuna.e wagema mata baba dagalanawa tama lokuwata denenne.

අසන ලද්දේ: Sa*** · වයස 24

ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මේ ගැන බිය වීමට හේතුවක් නැහැ. නැවත වෛද්‍ය වරයා උපදෙස් දී ඇති පරිදි ස්කෑන් පරීක්ෂණයක් සිදු කරවා ගන්න.