නම: Ri *** | වයස: 27
පිළිතුර
මෙම ඔෟෂධ නතර කිරීමෙන් දින කිහිපයකට පසුව ඔසප් වීම සිදු වෙනව. එසේ නොමැතිනම් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙම ඔෟෂධ නතර කිරීමෙන් දින කිහිපයකට පසුව ඔසප් වීම සිදු වෙනව. එසේ නොමැතිනම් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ. මෙය ආසාදන තත්වයක් දැයි පරීක්ෂා කර බලා වෛද්‍ය උපදෙස් අනුව අවශ්‍ය නම් ප්‍රතිකාර ලබා ගන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
බොහෝවිට ගබ්සාවන්ට හේතු වෙන්නෙ පිහිටි කලලයේ අසාමාන්‍ය තත්වයන්. ඒ නිසා නැවත නැවත එසේ වීමට ඉඩ අඩුයි. නැවත ගැබ් ගත් වහාම වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔව්. නැවත ගැබ් ගත් වහාම වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. බොහෝවිට ගබ්සාවන්ට හේතු වෙන්නෙ කලලයේ අසාමාන්‍ය තත්වයන් නිසා නැවත නැවත එසේ වීමට ඇති අවදානම අඩුයි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ස්කෑන් පරීක්ෂණයක් සිදු කර දරුගැබ සාමාන්‍ය පරිදි පවතීදැයි පරීක්ෂා කරවා ගැනීම අවශ්‍යයි. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මේ ගැන බිය විය යුතු නැහැ. සාමාන්‍යයෙන් ගර්භණී කාලයේ මෙවැනි වේදනාවන් ඇති වෙනව.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට