ප්‍රශ්නය
Laprascopy ekak karanna oni osap vela kochchara kalekinda?
පිළිතුර
ඔසප් චක්‍රයේ පලමු දින 10 තුල ලැපරොස්කොපි පරීක්ෂණය සිදු කිරීම වඩාත් සුදුසුයි. පරීක්ෂණය අවස්ව වන විට ගැබ් ගෙන නොමැති බව ස්ථිර කර ගන්නයි මේ දින වල සිදු කරන්නෙ.