නම: Ku*** | වයස: 33
ගැටළුව

Gaebasaye wathura gathiya wedi wenawa kiyanne mokskda.? Eka babage wardanayatabalapanawada

පිළිතුර


ගර්භාෂයේ සාමාන්‍යයෙන් වතුර ගෙඩි ඇති වෙන්නෙ නැහැ. ඔබ සඳහන් කරන්නෙ ඩිම්බ කෝෂ වල පොලිසිස්ටික් ඕවරි තත්වය විය යුතුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)