Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂයේ වතුර ගෙඩි තියෙනවා කියන්නේ මොකක්ද?

What does 'water cysts in the womb' mean?

Gaebasaye wathura gathiya wedi wenawa kiyanne mokskda.? Eka babage wardanayatabalapanawada

අසන ලද්දේ: Ku*** · වයස 33

ගර්භාෂයේ සාමාන්‍යයෙන් වතුර ගෙඩි ඇති වෙන්නෙ නැහැ. ඔබ සඳහන් කරන්නෙ ඩිම්බ කෝෂ වල පොලිසිස්ටික් ඕවරි තත්වය විය යුතුයි.