Skip to main content
ප්‍රශ්නය

ලා දුඹුරු පාට ඉරිතැලීම් ඇති වෙන්නේ ඇයි? සිරුරට බලපානවද?

Why do brownish stretch marks form, and do they harm?

Dr. Iaaduburu pahathi strech mark athiwenne ai. Ewagen sharirayata balapamak thiyanawada dr.

අසන ලද්දේ: Ni*** · වයස 24

සිරුර මහත් වෙන විට හෝ ගර්භණී කාලයේ මේවා ඇති වෙන්න පුළුවන්. ඉන් හානියක් නැහැ. එය ඇතිවීමට පෙර අලේපන වර්ගයක් භාවිතා කර වලක්වා ගන්න හැකියාව තිබෙනව.