ඩිම්බ කෝෂයේ ගෙඩියක් නිසා ගැබ් ටෙස්ට් එක පොසිටිව් වෙනවද?
Can an ovarian cyst make a pregnancy test positive?
dr.maga dimabakoshawala wathura gediyak pupural watura 300ml ain kla. gediyta klinuth urin postive. operation ekan passa urin postive.watura gedi wlata urin postive wnwada? nathnam man pregentda
ඔබ් ගැබ් ගෙන ඇතිදැයි ස්කෑන් පරීක්ෂණයක් මගින් තහවුරු කර ගැනීමට හැකියාව තිබෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?