Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍ය තුමනි,මාහට ඇති ගැටළුව නම් ලිංගික එක්වීමකදී වේදනාවක් දැනෙනවා මෙන්ම එක්වීමෙන් පසු අැතුලෙන් වීශාල වේදනාවක් දැනේ(දැවිල්ලක්).එයට හේතුවක් දැන ගැනීමට කැමැතියි..තවද මා දරැවන් 3කගේ මවකි.3දෙනාම සිසර් සැත්කම මගින් ඉපැදුනු අතර.2008,2010,2012,වර්ෂ වල ඉපදුනි.පලමු දරැ උපතින් පසු මෙම දැවිල්ල ගතිය ආරම්භ විය...

අසන ලද්දේ: සන*** · වයස 30 · 1316 views

පිළිතුර

මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍ය වෙනව. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.