නම: ir*** | වයස: 28
ගැටළුව

Doctor. mta VOG doctor kiwwa progesterone test eka krnna kiyla.eke result eka 15.69ng/ml tiyenne.e level eka harida,eken balanne mokakda doctor,

පිළිතුර


ඩිම්බ පිටවීමෙන් පසු රුධිරයේ පොජෙස්ටරෝන් මට්ටම වැඩි වෙනව. මෙම පරීක්ෂණයෙන් එය සොයා බලන්නෙ. මෙම අගය සාමාන්‍යයයි

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)