නම: Sh *** | වයස: 23
Doctor mn mawak wenna bala proththuven inne. Masa 9 k panama gatha unath thama mt babek na. Mt samahara welawata syan vindanaye yedenna hithenawa. Mn swayan windanaye yedena sisada mage kuse kalalayak wadenne naththe
පිළිතුර

නැහැ. ඉන් දරු පිළිසිඳ ගැනීමට බලපෑමක් වෙන්නෙ නැහැ.&nbsp;<br>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ra *** | වයස: 28
mata periods akramawath, masa 2k 3k periods wenne nahe.vog dr kenek meet una. PCOS thathwe tiynwa qwa.Scan karala balala dimba moranne nahe kiyla, dimba moranna beheth dunna.tyroxine 50mgth dunna.thyroxin level eka tikak adui kiyla.mensus wela sathi 2n enna qwa dimba moralada blnna.namuth mata yanna bariuna. Mata danaganna oni dimba moranna beheth beela sathi 2kin dimba pitawenna injection ekak denawada? E injection eka nathuwa dimba pitawenne nethi weida? Mata last periods une december 11.dec 12 idan dimba moranna beheth biwwa. Thank u doctor.
පිළිතුර

ඩිම්බ පිටවෙන දිනය හරියටම සැලසුම් කිරීමට මෙම නික්ෂේපන ඖෂධ ලබාගැනීම මගින් හැකියාව තිබෙනව. එසේ නොමැතිවත් ඩිම්බ පිටවීම සිදු වෙනව.&nbsp;

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ay *** | වයස: 23
Mage yoniye athulai pitai kasanawa.godak rathu wenwa.yoniye pita nm Podi Podi tusala waget hadenawa kasuwama.yoniya athula godak wedanakari widiyata kasanne.mn kondis walinut seduwa.eweleta hoada wenwa.aye hadenawa.mn marry karala na
පිළිතුර

මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.&nbsp;

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Mr *** | වයස: 20
Dr. Mama sathi24 ka pregnant. Mata abortion 3k .mehe baba 4th pregnancy eka. Mehe babava tiyala sathi 13 cercalage ekak themma.mage ogtt ekea fbs78,1st glogose test164,2nd test 155. Mata suger tiyenavada?2
පිළිතුර

ඔව්. මෙම වාර්තා අනුව ඔබට දියවැඩියා තත්වය තිබෙනව. ඉක්මණින් ඔබේ වෛද්‍ය වරයා හමුවී වැඩි විස්තර දැන ගන්න.&nbsp;

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ka *** | වයස: 26
doctor ma vivaha wee masa 04k,namuth lingikawa ekweema hugak wedanakari nisa eya pasuwata kal damamin wenath pahasu de pamanak kala,mama pregnent bawa dnaganeemata labuna, mage kanyapatalayata haniyak nowuu bawa mata wiswasai, doctor mata adika bayak danenawa vog doctor kenek lagata gihin idiri dewal karaganeemata, ma kumak kala yuthuda doctor????
පිළිතුර

නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී සියළු තොරතුරු දන්වා උපදෙස් ලබා ගන්න.&nbsp;

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]