Skip to main content
ප්‍රශ්නය

ලිංගිකව එකතු වුණාට පස්සේ ලේ යන්නේ ඇයි?

Why is there bleeding after intercourse?

doctor gebgela pilika athi weemata balapana hethu monawada
saha lingikawa ekathuweemedi le pitawenne ai.lamaya lebila masa 7 wenawa.normal delivery ekak kare.

අසන ලද්දේ: fe*** · වයස 28

ලිංගික එක්වීමෙන් පසු රුධිර වහනයට විවිධ හේතු බලපාන්න පුළුවන්. නමුත් පිළිකා අවදානමක් ඇතිදැයි දැන ගැනීමට වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.