නම: sa *** | වයස: 30
mage period irregular.e nis IUI ekak kara.dan 6 weni dawasa.mata dana period cramps wage thiynawa.brest ekath ridenawa.me symtom thiyenne pregnant nisad,normaly periods wenakoth me symptom thiynawa.man daruwekta asawen inne.please reply me
පිළිතුර

මෙම ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න අපහසුයි. ඔසප් වීම නියමිත දිනට සිදු නොවුන හොත් මුත්‍රා පරීක්ෂා කර බලන්න. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ha *** | වයස: 28
Dr, mama husband ekka ekathu unama mata yati bade paththaka wedanawak enawa. meya samanya thathwayakda
පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. කිසියම් රෝග තත්වයක් ඇති දැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Di *** | වයස: 27
Dr mama sati 18 pregnant kenek. Me mage 1st baby. Dr tama baba dagalanawa terenna ne. Scan1 du dagalanwa pennanawa. Sati kiyenda dagalanawa denenna. Aka kohomada dena ganna.
පිළිතුර

මේ ගැන විස්තර පහත ලිපියේ දැක්වෙනව.&nbsp;<div><a href="http://www.vog.lk/661-reduced-fetal-movements.php" title="" target="">http://www.vog.lk/661-reduced-fetal-movements.php</a><br></div>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 28
lean pcos thibenawa.lagadi idala maseta dewarak osap wenawa.eyath sathiyaka kalayak pawathinawa..me nisa mn waidya nirdeshayen thorawa iron capsules gaththa dawasata deka gane.. iron gaththata pasuwa e widiyata osap wima nawathuna.1)melesa iron capsules gaththata kamak nadda?2)iron gaththata pasuwa ihatha thathwaya maga harimata hethuwa kumakda?
පිළිතුර

ලේ අඩු කමක් නොමැති නම් යකඩ පෙති ගැනීමෙන් විශේෂ වාසියක් ඇති වෙන්නෙ නැහැ.&nbsp;

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: La *** | වයස: 27
Kanya patalaya kedi thibima vivahayata badavakda
පිළිතුර

කන්‍යා පටලය සෑම කාන්තාවකට පිහිටන්නෙ නැහැ. උපතින්ම කන්‍යා පටලයක් නොමැති කාන්තාවනුත් සිටින අතර ඔවුන්ගේ ලිංගික ක්‍රියාවලියට හෝ දරුඵල ලැබීමට ඉන් කිසිම බාධාවක් වෙන්නෙ නැහැ.&nbsp;

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]