Skip to main content
ප්‍රශ්නය

ෆයිබ්‍රොයිඩ් තිබුණොත් අනිවාර්යෙන් සැත්කමක් කරන්න ඕනද?

Do fibroids always need an operation?

Mama vivaha vee auruddak wenawa. Masa 5k Panama thisse daruwek balaporoththuen sitinawa. Nathi nisa voj doctor channel Kala. Scan ekak Kala. Fibroid 2k thiyei qwa. Doctor, Aniwaruenma operation Karanna onida. Daru sampath nathi weida..thank u doctor

අසන ලද්දේ: Ni*** · වයස 36

අනිවාර්ය නැහැ. නමුත් සමහර ෆයිබ්‍රොයිඩ් ගෙඩි නිසා දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න ඉඩ තිබෙනව.