නම: Ra *** | වයස: 30
පිළිතුර
නැහැ. ඊට බලපාන හේතු හරියටම හඳුනා ගන්න අපහසුයි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

If the wall of the follicle is irregular, It may not ovulate, and chances of conception are low during that cycle.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
හෝමෝන මට්ටම් වල වෙනස් කම් නිසා දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ ගැන ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔව්. ඔබට තවදුරටත් පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂණයක් මගින් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්.