Skip to main content
ප්‍රශ්නය

නිවුන් දරුවන් ලබාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද?

Is there a way to have twins?

Doctar mata neun Baby hadana ona.mata saru kala gana keyana.

අසන ලද්දේ: Di*** · වයස 30

සරු කාලය තුල එක් වීමෙන් ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩි වෙනව. නමුත් නිවුන් දරුවන් ඇතිවීම අහඹු සිදු වීමක්.