නම: In*** | වයස: 32
ගැටළුව

Mage wifta babala ne...vog doctor kiyanne dimba moran ne kiyala...leparasccphy test ekat kara....thama prethipala ne...merry karala aurudu 5....

පිළිතුර


ඔබ දෙදෙනාගේම වෙනත් ගැටළු ඇතිදැයි වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)