ප්‍රශ්නය
Dr, mama marry katala 6 years.babala ne thawama.luI 12 krala thiyenawa. Laparascopy kala. Diabetic thiyenawa. Mt Babek hada ganne kohomada
පිළිතුර
මේ සඳහා වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය වෙනව. සමහරවිට ivf වෙත යොමුවීම අවශ්‍ය වේවි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.