ගැබිනි කාලයේ කිවිසුම් යාම දරු ගැබට ප්රශ්නයක්ද?
Is constant sneezing a problem for the pregnancy?
Doctor mama sathi 13ka gebiniyak.mata issara idanma kiwisum yema thibuna tikak pinas gathiya wage.danatath e thathwaya pawathinawa mese kiwisum yama nisa mage daru gebata prashnayak weida doctor.mata pilithurak labadenna.mama me sadaha awshada gatha uthuda
ඉන් දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. නමුත් මේ සඳහා ප්රතිකාර ලබා ගන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?