ප්‍රශ්නය
Dr, පැලොපිය නාලයෙ දරුවෙකු පිලිසිද ගෙන එක් පැලොපිය නාලයක් ඉවත් කලා. නැවත ගැබ් ගැනීමක් සදහා කොපමන කාලයක් ගත විය යුතුද? ඊට පෙර ප්‍රතිකාර ගත යුතුද? නැවත එවැනි තත්වයක් සදහා අවදානමක් තිබෙද?
පිළිතුර
නැවත ගැබ් ගැනීම ප්‍රමාද කරන්න අවශ්‍ය නැහැ. නැවත එවැනි තත්වයක් ඇති වීමට සුුළු අවදානමක් තිබෙනව.