Skip to main content
ප්‍රශ්නය

දෙවෙනි විවාහයෙන් දරුවෙක් නැත්නම් කරන්න ඕන මොකක්ද?

No child in a second marriage — what should be done?

මං 2වන විවාහ වෙලා අවුරුදු 2 මට එක් දරුවෙක් ඉන්නවා පලමු විවාහෙන් නමුත් මෙ විවාහයෙන් තාම දරුවො නැත මහත්තයව පරික්ෂා කලා එයාට පරෂ්නයක් නෑ කිව්වා මාවත් SCHAN කරලා ප්‍රරෂ්නයක් නෑ කියලා Injection එකක් දුන්න එත් තාම බබාලා නෑ උදව් කරන්න

අසන ලද්දේ: නව*** · වයස 28

මේ ගැන වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.