නම: ra *** | වයස: 30
IUI saha IVF ekak kalahama paressam wiya uththe keseda ?
පිළිතුර

විශේෂයෙන් ප්‍රවේශම් වීමට අවශ්‍ය නැහැ. ඔබේ එදිනෙදා වැඩකටයුතු වල යෙදෙන්න පුළුවන්. ඔබේ වෛද්‍ය වරයා උපදෙස් දෙන ආකාරයට කටයුතු කරන්න. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Di *** | වයස: 22
Doctor kuda shukranu pramanayakin geb genimak wenna puluwanda. Yoniye thewarimen geb ganna puluwan kyanne aththada. Menses wenna lan wela dina 2/3 thula geb genimak wenda puluwanda.
පිළිතුර

පුළුවන්. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: දි *** | වයස: 22
. ඔසප් වීමට නියමිත දිනයේ ලිංගිකව එක් වීමෙන් ගැබ් ගැනීමක වෙන්න පුළුවන් ද.
පිළිතුර

මේ කාලයේ ගැබ් ගැනීමට ඇති හැකියාව අඩු නමුත් ඔසප් චක්‍රයේ ඕනෑම දිනයක ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: මධ *** | වයස: 30
මූත්‍රාවලට විෂබීජයක් ගියාම දරුවාට ඒයින් ගැටලුවක් ෙවනවාද
පිළිතුර

ඖෂධ මගින් මේ තත්වය සුව කල හැකියි. එසේ නොමැති නම් ඒ නිසා දරු ගැබට හානි වෙන්න පුළුවන්. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Vi *** | වයස: 29
Mama pregnant wela sathy 8k wenawa, scan ekata kiwwa fibroid gediyak tiyenawa kiyala eka loku prashnayakda matath babatath.
පිළිතුර

ෆයිබ්‍රොයිඩ් ගෙඩිය තිබෙන ස්ථානය සහ එහි විශාලත්වය අනුව ඉන් ඇතිවිය හැකි බලපෑම වෙනස් වෙනව. බොහෝවිට ඒ නිසා ගැටළුවක් වෙන්නෙ නැහැ. ඔබේ වෛද්‍ය වරයාගෙන් මේ ගැන අසා දැන ගන්න. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]