උපත් පාලන එන්නත නිසා දිනපතා ලේ යන්න පුළුවන්ද?
Can the contraceptive injection cause daily light bleeding?
Mage babata mass 5. Mama danata upath palanaya sadaha injection bavitha karami. Namuth dinapatama sulu washayen rudira wahanayak siduwe. Mage kondaya(hair) itamath adika less gelawi yanawa. Hisa idiripasa tattaya men sedi atha. Eya swabavikada?mage getalu sadaha karunikawa pilitiru labadenna. Mema sewawa digatama karagena yamata obata suba patami
ගර්භණී කාලයෙන් පසු හිසකෙස් ගැලවීයාම අඩු වෙනව. උපත් පාලන නික්ෂේපනය ලබා ගන්නා විට අක්‍රමවත් ලෙස රුධිර වහනය මුල් මාස කිහිපය තුල ඇතිවෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්වයක්. දිගටම පවතීනම් වෙනත් උපත් පාලන ක්‍රමයකට මාරු වෙන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?