මුල් මාස වල ලිංගිකව එක්වීම දරුවාට බලපායිද?
Does sex in early pregnancy affect the baby?
Dr mage wife den sathi 10ka gebiniyak..a nisa api denna lingika akathu wima kala nohekida..api akathu unoth aka babata balapaida..samaharu kiyanawa gebini kalaye akathu unama prasuthiyedi pahasu wenawalu..mata me pilibada pahada denna..api denata yanne game clinik akata..api scan akak kala yuththe sathi kiyenda
සංකූලතාවයක් නොමැති නම් ලිංගික එක්වීම දරුගැබට හානි කර නැහැ. ඉන් ප්රසූතිය පහසුවීමක් සිදු වෙන්නෙ නැහැ. හැකි ඉක්මණින් පලමු ස්කෑන් පරීක්ෂණය සිදුකර ගැනීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?