Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගත්තට පස්සෙ ලිංගිකව එක් වීම සුදුසුද?

Is sex safe during pregnancy?

Dr gab ganimen pasu lingikava ak vema sudusuda..? Ain daruvata bala pamak sidu Veda..?me sambandhava Pahada denna.
Thank you

අසන ලද්දේ: Sh*** · වයස 25

සංකූලතාවයක් නොමැති නම් ලිංග එක්වීම නිසා දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ.