ප්‍රශ්නය
iui ekak sadaha sukranu kopamana onada.e pramaneta wada adunam daruwek hadagannama bada, mage .1 million nam mokada karanne ,ane pls doctor clear answer ekak denna ,
පිළිතුර
මේ ප්‍රමාණය IUI සඳහා ප්‍රමාණවත් නැහැ. සමහරවිට IVF වෙත යොමු වෙන්න සිදුවිය හැකියි.