නම: Ma*** | වයස: 27
ගැටළුව

Mage mensas wima doctor kramawath na.maasa deka thunakata sarayak thamai hamadama mensas wenne.beheth gaththa.eth beheth nawaththuwata passe hariyata wenne maasa deka thunai.nawathath kramawath nathi wenawa.diane 35 danata pawichchi karanawa.eken kramawath weida.eke side effect monawada

පිළිතුර


මෙම පෙති ලබා ගන්නා කාලය තුල ක්‍රමවත් වෙනව. ඕනෑම ඖෂධයක අතුරු ආබාධ තිබෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)