Diane 35 වලින් ඔසප් ක්රමවත් වෙනවද? අතුරු ආබාධ තියෙද?
Does Diane 35 regularise periods and what are its side effects?
Mage mensas wima doctor kramawath na.maasa deka thunakata sarayak thamai hamadama mensas wenne.beheth gaththa.eth beheth nawaththuwata passe hariyata wenne maasa deka thunai.nawathath kramawath nathi wenawa.diane 35 danata pawichchi karanawa.eken kramawath weida.eke side effect monawada
මෙම පෙති ලබා ගන්නා කාලය තුල ක්රමවත් වෙනව. ඕනෑම ඖෂධයක අතුරු ආබාධ තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?