ගර්භණී කාලයේ කරන්න ඕන ටෙස්ට් මොනවද? කවදාද?
Which tests are needed during pregnancy and when?
mage anthima osp dinaya15 jun mama inne pita rataka man scan karanna blood check karanna inne masa 3k giya pasu, denata wamanaya tharmak kamata pasu digatama thibuna .muthra kara pasu yati bade kakumak tika welawak yanthuru thibenawa wisesayen le pariksawai scan ekai karagena etha pasu nada awashya vitamin laba gatha yuttha meha doctor la check up 7 vithara liyala denava meha patikara walata wada mudal ganilla tiyanna karunakara pili padiya yuthu pilivala danwanna thank you
මුල් මාස තුන අවසන් වූ පසු ස්කෑන් පරීක්ෂණයක් සහ ලේ පරීක්ෂණ කිහිපයක් අවශ්‍ය වෙනව. ඉන් පසු සති 20දී පමණ නැවත ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වෙන්නෙ. වෛද්‍ය වරු නිර්දේශ කරන පරිදි විටමින් වර්ග ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දින 21 ප්‍රොජෙස්ටරෝන් අගය ප්‍රශ්නයක්ද? ඒකෙන් බලන්නේ මොකක්ද?Is my day-21 progesterone level a problem, and what does it show?
වැදෑමහ පහත් වී ඇති බව කිව්වොත් එයින් වෙන බලපෑම මොකක්ද?What does a low-lying placenta mean for my pregnancy?
ගැබ් ගැනීම දැනගන්න beta hCG පරීක්ෂණය කරන හොඳම දවස කවදාද?When is the best day for a beta hCG test to confirm pregnancy?
Fasting blood sugar පරීක්ෂණයට පැය කීයක් නිරාහාරව ඉන්න ඕනෙද?How many hours should I fast for a fasting blood sugar test?