වැදෑමහ පහත් වුණොත් වැඩි අවදානම මවටද දරුවාටද?
With a low placenta, who is more at risk — mother or baby?
වැදෑමහ පහත් වෙලා. මගේ වැදෑමහ පහත බඩට මාස පහයි. මේක අවදානම් තත්ත්වයක්ද. මේකට ඇති විකල්පය මොකක්ද doctor. වැඩි අවදානම කාටද බබාට ද? මටද?
බොහෝවිට ගර්භාෂය විශාල වෙන විට මෙය ඉහලට ගමන් කරනව. නැවත ස්කෑන් පරීක්ෂණයක් මගින් එ් බව දැන ගන්න පුළුවන්. එසේ නොමැතිනම් හදිසියේ අධික රුධිර වහනයක් ඇති වීමට අවදානමක් තිබෙනව. ඉන් වැඩි අවදානමක් ඇත්තේ මවටයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?