නම: Sa *** | වයස: 37
පිළිතුර
තවත් සති 6ක් පමණ මේ තත්වය පවතින්න ඉඩ තිබෙනව.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
තවත් සති 6ක් පමණ මේ තත්වය පවතින්න ඉඩ තිබෙනව.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔබේ ඩිම්බ මේරීම සාමාන්‍ය ලෙස සිදු වේදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. එසේ නොමැති නම් ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔබේ වෛද්‍ය වරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව හමුවී උපදෙස් ලබා ගන්න. කිරි දීම නිවැරදි ආකාරයට සිදු වේ නම් කිරි අඩු වෙන්නෙ නැහැ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ශුක්‍රාණුවක් ඩිම්බය තුලට ඇතුළු කිරීම මෙම ක්‍රමයේදී සිදු වෙනව. ශුක්‍රාණු සාමාන්‍ය වුවත් මෙම ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. වැයවෙන මුදල ආයතනය අනුව වෙනස් වෙනව.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
කැසීමක් හෝ දුගඳක් නොමැති නම් මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ආසාදන තත්වයක් ඇතිදැයි දැන ගන්න පුළුවන්. එසේ නම් මීට ප්‍රතිකාර ලබා ගන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට