Skip to main content
ප්‍රශ්නය

ගර්භණීව කකුල් කැක්කුමයි ඔලුවේ කැක්කුමයි එන්නේ ඇයි?

Why do leg cramps and headaches happen in early pregnancy?

Doctor mama mass 2ka gabiniyak. Namuth mata kisima amaruwak nane. Kakul kekkumai oluwe amaruwakui thiyenawa.mekata hethuwa kumakda sir.thanks

අසන ලද්දේ: Wi*** · වයස 30

සමහරවිට කලින් පැවති ඉරුවාදරය වැනි තත්වයන් ගර්භණී කාලයේදී වැඩි වෙන්න පුළුවන්. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.